Coming Soon

Thank you for visiting our website! We are currently working on creating a new and exciting online experience for you. While we finish up the final touches, please sign up for our newsletter to receive exclusive updates and offers.

Payment එකක් කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු
Consider below details before making a payment

  1. ඔබ payment එකක් සිදු කිරීමට පෙර අනිවාර්යයෙන් ම ඔබට අවශ්‍ය භාණ්ඩය shop එකෙහි stock පවතී ද යන්න අප අමතා ස්ථීර කරගත යුතුය.
    Before you make a payment, you must make sure that the item you want is in stock in the shop.
  2. Cash on delivery නොමැත.
    No cash on delivery.
  3. භාණ්ඩය courier කිරීමට පෙර සියලුම මුදල් ගෙවා තිබිය යුතුය.
    All payments must be made prior to couriering the item.
  4. ඔබ භාණ්ඩයක් වෙන් කරගනු ලබන්නේ නම් (pre order) භාණ්ඩයේ වටිනාකමින් 50% ක් ගෙවිය යුතුය.
    If you pre-order an item, you must pay 50% of the value of the item.
  5. ඔබ payment එක කිරීමෙන් පසු cash deposit machine එක මඟින් ලැබෙන slip එක හෝ online transfer මඟින් සිදුකරන්නේ නම් එහි screenshot එක WhatsApp මාර්ගයෙන් අපට එවිය යුතුය.
    If you make a payment from the cash deposit machine or an online transfer, you need to send us a screenshot of slip via WhatsApp.
  6. (0777506939)
  7. ඒ සමඟම ඔබගේ නම,එවිය යුතු ලිපිනය,දුරකතන අංක 2ක් අප වෙත යොමු කළ යුතුය. ඔබගේ ලිපිනයෙහි ප්‍රධාන නගරයක් නිරූපණය නොවේ නම් ඔබට ළඟම ප්‍රධාන නගරය හෝ දිස්ත්‍රික්කය යොමු කළ යුතුය.
    At the same time your name, address to be sent, 2 telephone numbers should be sent to us. If your address does not represent a major city, you should refer to the nearest major city or district.
  8. Card payment සිදු කළ හැක්කේ shop එකට පැමිණීමෙන් පමණි.
    Card payment can be made only by visiting the shop.
  9. ඔබ credit හෝ debit card පතකින් payment සිදු කරන්නේ නම් Amex Card සඳහා 4% ක් වුත් visa/master සඳහා 3.5% ක් වුත් total amount එකෙන් වැය වේ.
    If you are paying by credit or debit card, 4% for Amex Card and 3.5% for visa / master will be deducted from the total amount.
Sampath-Bank-new-logo

Sampath Bank
Mattegoda Branch
117614031379
ECS Computers

combank

Commercial Bank
Piliyandala Branch
8006059152
WABP Saranga

BOC-copy

BOC Bank
Kottawa Branch
91925002
ECS Computers